Friday, September 7, 2012
ලස්සන Timeline cover එකක් හදමුද?......
අපි හැමෝම නිතරම යන එන තැනක් තමයි Facebook එක කියන්නේ. අපි කවුරුත් කැමතියි අපේ Profile එක ලස්සනට තියාගන්න. මොකද හැමෝම මුලින්ම බලන්නේ අපේ Profile එකනේ.. ඉතින් අපි හැමෝම ලස්සන Profile cover එකකුයි profile picture එකකුයි දාලා ලස්සනට තියාගන්න කැමතියිනේ. මේ පහළ තියෙන පිංතූර ටික බලන්නකෝ.
මාරයි නේද?
කොහොමද මේ විදියට හදාගන්නේ??? මම අද කියලා දෙන්නේ කොහොමද ලේසියෙන්ම මේ වගේ Profile cover එකක් දාගන්න හැටි... :ඩී
මුලින්ම මේ Site එකට යන්න. එතකොට මේ වගේ web පිටුවක් ඔයාලට පෙනේවී. මේ site එකේ තියෙන වාසියක් තමයි අපි හදන coverඑකේ ඒ කට්ටියගේ Watermark එහෙම නැත්තම් Ad දාන්නේ නැති වීම.
ඊළගට First, let's choose the banner background කියන එක click කරන්න. ඊළගට blank background කියන එක තෝරගන්න.
එහෙම නැත්තම් ඒ කට්ටිය දෙන background එකක් උනත් තෝරගන්න පුලුවන්. එතකොට මේ විදියට Editor එකක් ඒවී.
දැන් කියන Upload background එක Select කරලා තමන්ට කැමති විදියට කරගන්න පුලුවන්. මේ Editor එකේ Option ගොඩක් දීලා තියෙනවා. තමන්ගේ නිර්මාණශීලී අදහස් අනුව Cover එකක් හදාගන්නකෝ.
Site එකේ පහළින් තියෙන Link වලින් පුලුවන් Meme Face, Emoticons , Clip arts,Scrapbook Arts,Banner Frames ආදිය එකතුකරගන්න.
දැන් හදාගත්තු එක save කරගන්න. Save Timeline cover
කියන එක click කරලාTimeline cover එකත් Save profile photo click කරලා profile photo එකත් save කරගන්න. දැන් ඔයාලගේ Timeline cover එකටයි Profile picture එකටයි Upload කරලා බලන්නකෝ....
Subscribe to:
Post Comments (Atom)
Windows Media Player එක සුපිරියට හදාගනිමු......
කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට හදාගන්නේ කියලා. Windows Operatin...
-
ලෝකයේ මේ වෙනකොට තියෙන ජනප්රියම හා දියුණුම පරිගනක භාෂාවක් තමයි ජාවා කියන්නේ. මේ භාෂාව හදුන්වා දුන්නේ Sun Microsystems ආයතනයේ James Goslin...
-
1337 එහෙමත් නැත්තම් Leet මුලින්ම බිහි වුනේ 1980 දී bulletin board systems (BBS)කියන chat rooms වලදී. මේ chat rooms ඇතැම් මාතෘකා ගැන කතා ...
-
අද මම හැමෝටම පුංචි තෑග්ගක් දෙන්නයි යන්නේ. :) මොකක්ද දන්නවද? හැකින් වලට නැතුවම බැරි Sniffers Tools. හරි එහෙනම් මෙතනින් බාගන්නකෝ. 8.7...
niyamai kolla......
ReplyDeleteස්තූතියි මිත්රයා.....
Deleteela mchan
ReplyDeleteස්තූතියි සමිත...
Delete:D
pasta pasta manushayo
ReplyDelete