මම අද කියලා දෙන්නේ Log in page එකක තරු විදියට තියෙන Password එකක් බලාගන්න විදිය. මේකට අපි පාවිච්චිකරන්නේ පුංචි JavaScript එකක්. හරි මුලින්ම Log in page එකට යන්නකෝ. මම උදාහරණයක් විදියට ගන්නේ Yahoo Log in page එක. දැන් මේ තරු විදියට තියෙන Password එක තමයි අපි බලන්න යන්නේ.
මුලින්ම Address bar එකේ JavaScript: කියලා Type කරන්න.
දැන් එතනටම හිස්තැනක් නොතියා මේ Code එක Paste කරන්න.
(function(){var s,F,j,f,i; s = ""; F = document.forms; for(j=0; j<F.length; ++j) { f = F[j]; for (i=0; i<f.length; ++i) { if (f[i].type.toLowerCase() == "password") s += f[i].value + "\n"; } } if (s) alert("Passwords is:\n\n" + s); else alert("There are no passwords in forms on this page.");})();
හරි දැන් මේ විදියට Password එක බලාගන්න පුලුවන්.
හරිම ලේසියි . :ඩී
කරලම බලලා Comment එකක් දාන්නකෝ....
Subscribe to:
Post Comments (Atom)
Windows Media Player එක සුපිරියට හදාගනිමු......
කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට හදාගන්නේ කියලා. Windows Operatin...
-
ඔයාගේ Computer එකෙත් කොටු කොටු විදියටද සිංහල අකුරු පේන්නෙ. :) හරි එහෙනම් අපි වැඩේට බහිමුකෝ. මුලින්ම අපි පරිගණකයට සිංහල install කරගනි...
-
කොහොමද යාලුවනේ. හුඟ කාලෙකින් blog එක පැත්තේ එන්නත් බැරි උනානේ. හරි මම අද කියලා දෙන්නේ කොහොමද වෙබ් පිටුවක් PDF file එකක් විදියට save කරගන්නේ...
-
1. දෙයියන්ගේ මාදිලිය.. Windows 7 වල තියෙන සැඟවුනු දෙයක් තමයි මේ. මේක Vista වලත් තියෙනවා. හැබැයි Vista 64 bit වල එකේ මේක කරන්න එප...
No comments:
Post a Comment