කොහොමද යාලුවනේ. හුඟ කාලෙකින් blog එක පැත්තේ එන්නත් බැරි උනානේ.
හරි මම අද කියලා දෙන්නේ කොහොමද වෙබ් පිටුවක් PDF file එකක් විදියට save කරගන්නේ කියලා.
මේ වැඩේට ඔයාලට Google Chrome වෙබ් browser එක තියෙන්න ඕනා.
මොකද අනිත් browsers වල මේ option එක නෑ. දැන් save කරගන්න අවශ්‍ය වෙබ් පිටුවට යන්න.
දැන් Address bar එකේ කොනේම තියෙන Customize and Control button එක ඔබන්න .
දැන් Print කියන option එක Click කරන්න. දැන් එන Dialog box එකේ Destination කියන තැන තියෙන Change කියන එක clickකරලා Save as PDF කියන option එක තෝරගන්න.
දැන් Save කරන්න. දැන් වෙබ් පිටුව PDF එකක් විදියට තියාගන්න පුලුවන්.
Save කරන්න කලින් පැත්තෙන් තියෙන Preview එක බලලා කොහොමද save වෙන්නේ කියලත් බලාගන්න පුලුවන්.
ඔයාලට Ctrl+p කියන shortcut key එක ඔබලා ඉක්මනින්ම මේ වැඩේ කරගන්නත් පුලුවන්.
Subscribe to:
Post Comments (Atom)
Windows Media Player එක සුපිරියට හදාගනිමු......
කොහොමද යාලුවනේ. හැමෝම හොදින් කියලා හිතනවා. හරි මම අද කියලා දෙන්නේ කොහොමද Windows Media Player එක සුපිරියට හදාගන්නේ කියලා. Windows Operatin...
-
ඔයාගේ Computer එකෙත් කොටු කොටු විදියටද සිංහල අකුරු පේන්නෙ. :) හරි එහෙනම් අපි වැඩේට බහිමුකෝ. මුලින්ම අපි පරිගණකයට සිංහල install කරගනි...
-
කොහොමද යාලුවනේ. හුඟ කාලෙකින් blog එක පැත්තේ එන්නත් බැරි උනානේ. හරි මම අද කියලා දෙන්නේ කොහොමද වෙබ් පිටුවක් PDF file එකක් විදියට save කරගන්නේ...
-
1. දෙයියන්ගේ මාදිලිය.. Windows 7 වල තියෙන සැඟවුනු දෙයක් තමයි මේ. මේක Vista වලත් තියෙනවා. හැබැයි Vista 64 bit වල එකේ මේක කරන්න එප...
No comments:
Post a Comment